ආදරණීය දුවේ, පුතේ.. ඔබ රැකියා වෙළදපලෙහි වැඩි ඉල්ලුමක් ඇති ව්‍යපාර අධ්‍යායනය හා ව්‍යපාර කළමනාකරණය පාඨමාලාවට සම්බන්ධ වී ජීවිතය ජය ගැනීමට බලාපොරොත්තු වන්නෙක් ද?
දුල්මිණි පතිරණ ගුරුතුමිය…
- විශ්වවිද්‍යාලීය කථිකාචාර්යවරියක ලෙස සේවය කරන මා ව්‍යපාර කළමනාකරණ උපාධිය පළමු පෙළ සාමාර්ථයක් සහිතව සමත්ව ඇත.
- දැනට ව්‍යපාර පරිපාලන වේදී පශ්චාත් උපාධිය හදාරමින් සිටී. මා ලැබූ දැනුම අපොස උ.පෙළ ව්‍යපාර අධ්‍යායනය විෂය හදාරන දරුවන්ගේ සිට උපාධිය හදාරන සිසුන් දක්වා ප්‍රයෝගිකව, ඉතා සරලව, නිවැරැදිව උගන්වමින් මගපෙන්වීම සිදු කරනු ලබයි.
- මාගේ වෙහෙස මහන්සිය සුවහසක් වූ දුවා දරුවන් වෙනුවෙන් විෂය ඉතා මිහිරිව සිත්ගන්නාසුලු ලෙස Short Note ,Mand Map , Past papers , Unit Test භාවිතයෙන් දරුවන්ට නිවැරැදි දැනුම බෙදා දීමයි.
- නිරන්තරයෙන්ම කැපවෙනුයේ තම විෂය දැනුම දරුවන්ට නීරස නොවන පරිදි රූප සටහන් , කෙටි සටහන් ආදී තමන්ටම ආවේණික වූ නව්‍යතාවයෙන් පිරුණු සංකල්ප යටතේ දරුවන්ට නිවැරදි දැනුම බෙදා දීමටය.
නවක සිසුවෙකු නම් “Register” වෙත පිවිස ලියාපදිංචි වන්න. දැනටමත් ගිණුමක් තිබේ නම් “Login” වෙත පිවිස ලියාපදිංචි පරිශීලක නාමය හා මුරපදය ලබා දී ඔබගේ ගිණුමට පිවිසෙන්න
අපගේ පන්ති
May 13, 2025
/ Advance Level ( Business Management ), Advance Level, BSc
Advance Level ( Business Studies )
April 13, 2025
/ Diploma in ENGLISH, Diploma
Diploma in ENGLISH
April 13, 2025
/ Certificate in Marketing, Certificate
Certificate in Marketing
April 13, 2025
/ BUSINESS STUDIES, Certificate
Business Management In Certificate
April 13, 2025
/ Certificate In HRM, BUSINESS STUDIES
Certificate In HRM
April 13, 2025
/ Diploma in Marketing, Diploma
Diploma in Marketing
April 13, 2025
/ BUSINESS STUDIES, Diploma, Diploma in Business
Diploma in Business Management
April 13, 2025
/ Diploma in HRM, Diploma
Diploma in HRM
April 13, 2025
/ Advanced Diploma in HRM, Diploma
Advanced Diploma in HRM
April 13, 2025
/ Higher National Diploma, Business Management, National Diploma
Higher National Diploma in Business Management
March 15, 2025
/ BSc, Business Management
BSc. Business Management
Time Table පංති කාල සටහන
ලංකාවේ හොදම BS පන්තිය
“එන්න ජීවිතය දිනන්න 
”
𝟐𝟎𝟐𝟔 𝐁𝐔𝐒𝐈𝐍𝐄𝐒𝐒 𝐒𝐓𝐔𝐃𝐈𝐄𝐒 


online
Online නව පන්ති ආරම්භය
සෑම | බ්රහස්පතින්දා දිනකම
ප.ව. 07.00 – 09.00
දිවයිනේ ඕනෑම දරුවෙකුට සම්බන්ද විය හැක.
(පලමු මස නොමිලේ)
Class Fees ගෙවීම්
- BUSINESS STIDIES – ADVANCED LEVEL RS.3000/= MONTHLY
- CERTIFICATE IN BUSINESS MANAGEMENT – Register Access RS.3000/=
- DIPLOMA IN BUSINESS MANAGEMENT – Register Access RS.3000/=
- ADVANCED DIPLOMA IN BUSINESS MANAGEMENT – Register Access RS.3000/=
- HIGER NATIONAL DIPLOMA IN BUSINESS MANAGEMENT- Register Access RS.3000/=
- BSc BUSINESS MANAGEMENT- Register Access RS.3000/=
- CERTIFICATE IN HUMAN RESOURCES MANAGEMANT – Register Access RS.3000/=
- DIPLOMA IN HUMAN RESOURCES MANAGEMANT – Register Access RS.3000/=
- ADVANCED DIPLOMA IN HUMAN RESOURCES MANAGEMANT – Register Access RS.3000/=
- HIGER NATIONAL DIPLOMA IN HUMAN RESOURCES MANAGEMANT – Register Access RS.3000/=
- DIPLOMA IN ENGLISH – Register Access RS.3000/=
- CERTIFICATE IN MARKETING – Register Access RS.3000/=
- DIPLOMA IN MARKETING – Register Access RS.3000/=
Contact Us උදව්වක් අවශ්‍යද?
අපව සම්බන්ධ කර ගන්න..
- Hotline: 070 4 677 877
- OFFICE: 011 7 980 580
- E-MAIL: [email protected]